Components
ලොව ඇති ඕනෑම electronic උපකරණයක් open කර බැලු විට ඒවා කුඩා උපාංග නොහොත් components වලින් තැනී බව පෙනීයයි. එම උපාංග කොටස් දෙකක් යටතේ වර්ග කරනු ලබයි.
1. සක්‍රිය උපාංග (Active components)
2. සක්‍රිය නොවන උපාංග (Passive components )
සක්‍රිය උපාංග (Active components)
- ඩයෝඩ් (Diode)
- ට්‍රාන්සිස්ටර් (Transistors)
- I C (integrated circuit)
සක්‍රිය නොවන උපාංග (Passive components )
- ප්‍රතිරෝද (Resistor)
- ධාරිත්‍රක (Capacitors )
- ප්‍රේරක (Inductors )
- පරිනාමක (Transformers)
No comments:
Post a Comment